ශරීරය මෙරට තුලත් සිත් වෙන රටකත් ඇති පිරිස වැඩිවෙමින් පවතී. මිනිසෙකුට සිදුවන ඕනෑම විපතකදී සංවේදී නොවන හදවත් එමටය. මේ සැමට හේතුව වන්නේ අයහපත් සිතුවිලි පිරි තරඟකාරී හදවත්ය
මිනිසා යනු ස්භාව ධර්මයේ සත්වයෙකි. ස්භාව ධර්මයට සමීප වූ විට ජීවිතය ගැන අවබොධ වේ. ගහකොල, මිනිසා, සතා සිව්පාවා,කළාත්මක වින්දනය ගැන හා දැනුම තුලින් යහපත් ආකල්ප ගොඩනැගීම අප අරමුනයි.

0 comments:
Post a Comment